එක හාදයෙක් කෙල්ලෙක් එක්කත් යාළු උනා ඉස්කෝලේ කාලෙදිම. ඉතින් ප්‍රේම සාගරේ ගිලෙන, කිමිදෙන, බුබුළු නංවන මේ ප්‍රේම කුරුළු ජෝඩුවටත් ඉතින් එක එක හැඟීම් පහළ උනා.
හැබැයි කෙල්ල පොඩ්ඩක් අදි මදි කරනවා ඔය දේ-වල් වලට. අනික අතින් අල්ලන් ඉන්නේ නැතුව අත අමාරුවෙන් එහේ මෙහේ දානවට කෙල්ලට අවුල්. අමාරුවෙන් හරි...