පොරකට වෙච්ච දෙයක්.
බුවෙක් කසාද බැඳල ටික දවසකින් වයිෆ් ගෙන් හෙන වාතෙලු එලියට යන් කියලා. මූත් ඉතිං බැරිම තැන වයිෆ් එක්ක දන්න රෙස්ට් හවුස් එකකට ගිහින්. බුවා දැක්ක ගමන් එතන ගේට් එකේ එකා කියලා "ආහ් පෙරේර මහත්තයා, කොහොමද" කියල. දැන් වයිෆ් මුගේ මූන දිහා ඔරවල බලල. මූ දහ අතේ දිවුරනවලු කලින මෙතෙන්ට ඇවිත්...