මචන් ගෙයක් නම් සල්ලි වලින් හදා ගන්න පුලුවන්... ඉස්සරහට.. එ වගේම වයස අවුරුදු 30-40 ක් ගියාම ලස්සන නම් කාගෙත් නැති වෙනවා.. බලපං ආච්චිලා සෙට් එකක් පන්සලේ වගේ ඉන්නකොට උන්ගෙන් 18-22 කාලේ නියම කෑල්ලක් වෙලා හිටියේ කවුද කියලා කාටවත් හොයන්න බෑ..ඔක්කොම එකයි..
ඒත් කෙල්ලගේ ගතිගුණ.. පවුල් පරිසරය...ඒකේන් ආපු...