මේක විස්වාස කරන්න අමාරුයි..මොකද වතුර වැඩියෙන් තියෙද්දි පණුවෝ නැහැ කියන්නේ කොහොමද ? ගොයම් වගේ වතුරෙන් යට කරලා තියන්නේ නැහැනේ... බඩ ඉරිඟ හදන්න වතුර මහලොකු ගොඩක් ඕනෙත් නැහැ... අනික පණුවා එනවා නම් කරලෙන් කරලට කුරේටර් / ෆියරඩෑන් ගහන්න උඔලා හිතනවද අක්කර 1ක බඩ ඉරිඟු කරල් හැදෙන්නේ 10ක් 20 ක් වෙන්නැති...