1. පුලුවන්නම් උත්තරේ කියපාන්

    A ගෙන් අහනවා මම B ගෙන් ඇහුවොත් ට යන පාර මොකක්ද කියලා එයා මොකක් පෙන්නාවිද කියලා. A බොරු කාරයා නම් එතකොට අනිත් පැත්තේ ඉන්නේ B නේ..ඌ එහෙම නම් ඇත්ත කියන එකා.. B හරි පැත්ත පෙන්නුවත් කියන්නේ ඌ පෙන්නන්නේ ඌ පෙන්නන පැත්ත නෙවෙයි වැරදි පැත්ත... A ඇත්ත කියන එකා නම් B පෙන්නන්නේ ඇත්තටම පෙන්නන වැරදි පැත්ත...
  2. බලන්න වටිනවා තේරැම්ගන්න

    who says that buddhist believe in gods..it is totally wrong.i know some "buddhists" expect lot of thing from gods. that may be a influence of hindu culture.but the real buddhists doesn't.Not only kataragama ,but lot of temples used to keep some photos of hindu gods beside the temple. but it is...
  3. බලන්න වටිනවා තේරැම්ගන්න

    :rofl: nope.. no need to combine those hindu gods to buddhism because there are some own gods related to buddhism. like Sumana saman dewi.And who says that the " gods" that you mentiond abnove ,does ruins the scientific approach of buddhism. comparison between buddhism and hondu ,in buddism we...
  4. පොළඟා....................

    සත්තුන්‍ේග වෙනසින් අපිට මොකක් හරි පණිවිඩයක් දෙනවා සහෝ.. මම නම් පූසා හෙල්ලෙන්නේ නැතුව එක තැනක් දිහා බලං ඉන්නවා නම් මම ගොඩක් හෝදිසි කරනවා... අනික ලේනුන දෙමලිච්චෝ තමයි අනිත් සත්තු... පව් තමයි සර්පයෝ..ඒත් අපිට අපේ පොඩි එවුන් වටිනවානේ බං ලෝකෙටම වැඩිය..අනේ මන්දා
  5. කෑම්පින්

    pattazzzzzzzzzz
  6. බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    අනිවා මචන්..ඒත් මූ ඒකිට ඇත්තටම ආදරේ කරා නම් කවදාවත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ..හැබැයි ඒකිට වෙනස දැනෙන්නම ඕනේ..නැත්තං වැඩක් නැහැ:dull:.
  7. බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    කලින් ආත්මෙක කරපු අකුසල කර්මයක් පඩිසන් දුන්නා කියලා හිත හදා ගනින් (වෙච්ච ලැජ්ජාව ගැන මම කියන්නේ...උඔට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ..උඔට ආදරේ කරන කෙනෙක් හම්බවේවි ඇත්තටම..කාලය උඹේ වේදනාව හොඳ කරයි..මොකද ලෝකේ ඉන්න හොඳම දොස්තර එයා තමයි :)
  8. a Masturbator for everyone!!

    present perfect tense :dull: Wat d puk that i l've jst read :nerd:
  9. බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    අර සනත් ජයසූරිය කියන අයිය‍ටත් මේ වැඩේ වුනා මතකෙයි :rofl: දැන් ඌ ඒකේ පලිය හෝ ගාලා ගන්නවා :P
  10. a Masturbator for everyone!!

    correction Wat d puk I've jst read :dull:
  11. a Masturbator for everyone!!

    කෙල්ලන් සඳහාට පමණි..
  12. බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    මේකයි සහෝ ඇයි ඒ කෙල්ල උඔව දාලා ගියේ උඹේ අඩුපාඩුවක් හන්ද ද? නැත්තං උඔ ඒකිට පට්‍ට නීති දාලා තිබ්බාද ? එහෙම නැත්තං ඒකිගේ අදහස් මත වලට ඉඩ දුන්නේ නැද්ද... මේක ඒකිගේ පැත්තෙන් ඇහුවෝතින් ඒකි මොකක් කියාවිද ? උත්තරයක් දෙන්න බලන්න.. උඔ මේකෙදි ඉන්න තත්වේ ගැන මට හොඳට තේරෙනවා සහෝ...අනික උඹ මෙහෙම හරි කූල් එකේ...
  13. My New Black Bitch

    ගොනා වුනාට උම්බෑ කියන්න එපා සහෝ..මූ කියලා තියෙනවනේ ලංකාව වගේ එටක් මේවා කවදා පදින්නද කියලා..ඒක්ය ඒ රටේදි ගත්තේ කියලා... දන්නවනේ අපේ රටේ බද්දෙ තරම. ඒ හන්දා තමන්ගේ එකක් කියන්න අමරුවෙන් ඒ රටේදි අන් තියෙන්නේ...:yes:

    No contents