1956 ඉදලම උබල වගේ උන් මේ රටේ කලේම එක්කෝ ජාතිවදය, නෑතිනම් කුලවාදය, එහෙමත් නෑතිනම් ආගම් වාදය ඈති කරන එකනෙ. ඈයි උබල වගෙ හරක් ඔය විදිහට නීතිය අතට ගන්නෙ.ඕකද උබලගෙ සන්ස්කෘතිය.උබල බෞද්ද ද? ක්රිස්තියනි ද? මුස්ලිම්ද? මොන ආගමේන්ද උබලගෙ සන්ස්කෘතිය,සදචාරය හෑඩ ගෑහිල තියෙන්න. ලෝකය තුල ලන්කාවට කලු පෑල්ලමක්...