[මෙ ත්‍රෙඩ් එකේ දේශපාලන වේදිකවෙ කෑ ගහන චිවර දාරීන් ගේ ප්‍රතිපත්තියක් නෑති කතා දාන එකේ තෙරුමක් නෑ. ඔවුන්ට ආගම ගෑන දෑනුමකුත් කෑක්කුමකුත් නෑ මෙ රටේ බුදුදහම විනශකිරීමට ඔව්න් වග කියන්න ඔනෙ.
භික්ශුන්වහන්සෙලගෙන් සුලු පිරිසක් පමනයි ශාසනය වෙනුවෙන් කෑපවෙල ඉන්නෙ උන්වහන්සේ මෙ දේශපලු චිවරදාරීන්ගෙන් බෙරා...