1. suse

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    නෑහෑ, මේ උපකරනය වෙලදපොලේ ඕන තරම් දකින්න පුලුවන් උසාවියෙදිත් දකින්න පුලුවන්
  2. suse

    Ape Jathika Piya kauda

    විමල් වීරවන්ස බන් උගෙ ජාතකයගෙ පියානෙ.
  3. suse

    යාචකයින් - Yaacakayin

    සුපිරි හිගන්නෝ මනාප යදිති. දුගී හිගන්නෝ කසියක් ඉල්ලති. මුන් හෑමෝම අප නය කරුවෝ කරති
  4. suse

    Fun ඒකේ අව්ව තපිනව

    බෙල්ල ගියත් කෙල්ලො ඔහොම තමයි
  5. suse

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මේක උපකරනයක් එදිනෙදා ජීවිතයේදි බහුලවම පාවිච්චි කරන දෙයක්
  6. suse

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මේක උපකරනයක් එදිනෙදා ජීවිතයේදි බහුලවම පාවිච්චි කරන දෙයක්
  7. suse

    අන්ත්‍රාවයි

    උන් මචන් රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවවගෙයි
  8. suse

    ලංකාවේ අපේ සිරි ලංකාවේ................

    මේ තමයි සිරි ලන්කාවෙ සන්වේදී නායකයින්ගෙ කෘතවේදිත්වය. ජයවේව! ජයවේව!! සුබ අනාගතයක් !!! කරුනාරත්නලා අකාරුනිකයි ඒකයි පනපිටින්ම සොහොනෙ දාල තියෙන්නෙ උන්ට ලමයි හඩන්න කීවෙ අපිද? මෙදත් අපේ 3/2 ම නෙවෙයි තුනම දෙනව අම්මපා ජයවේව!!!!
  9. suse

    එකමත් එක ආදර කතාවක්.......

    හිතට අමුත්තක් දෑනෙන හා අමුතුවෙන් යමක් හිතන්න පුලුවන් විදියට අපේ සිත් යොමු කරන සුලු නිර්මානයක් එලකිරියෙන් අපිට ඕනෙ මේව තමයි. බොහොම ස්තුතියි!
  10. suse

    :: සමාවෙන්න, මට....තිලොගුරු හිමියනේ ::

    ගොඩක් හොද නිර්මානයක්, සිත තුල ගෑබ් උනු ඈත්ත යතාර්තය අවන්කව හා නිර්වියාජව ඉදිරිපත් කිරීමට ගත් හොද උත්සහයක්. සාර්තකයි.
  11. suse

    HOT AND SEXY NEGAR KHAN

    අම්මේ, මෙන්න අක්කි ජන්ගිය ඉරන්ඩ හදනවෝ,,,,
  12. suse

    Sirasata gahapu eka harida ? weradida ?

    1956 ඉදලම උබල වගේ උන් මේ රටේ කලේම එක්කෝ ජාතිවදය, නෑතිනම් කුලවාදය, එහෙමත් නෑතිනම් ආගම් වාදය ඈති කරන එකනෙ. ඈයි උබල වගෙ හරක් ඔය විදිහට නීතිය අතට ගන්නෙ.ඕකද උබලගෙ සන්ස්කෘතිය.උබල බෞද්ද ද? ක්‍රිස්තියනි ද? මුස්ලිම්ද? මොන ආගමේන්ද උබලගෙ සන්ස්කෘතිය,සදචාරය හෑඩ ගෑහිල තියෙන්න. ලෝකය තුල ලන්කාවට කලු පෑල්ලමක්...
  13. suse

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මම දාපු තේරවිලි කවිය නොදෑක්ක වගේ මග හෑරල ගිහින් .ඈයි ඒ? ආයිත් ඔන්න මම ඒකම දානව පුලුවන්නම් තෝරන්න.මේක තේරුවොත් තව දෙන්නම් ලන්ඩ ලන්ඩ උඩ නෑග නෑග එන දන්ඩ දන්ඩ මෑදින් බොටුවේ වෑලලා ලාගන්ඩ පෑදුරේ වෑටුනු කල පන නෑති වෙයි දන්ඩ මෙතුන් පදේ තොඅරාලා කියන්ඩ
  14. suse

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :D මචෝ,ඕක තව ටිකක් සන්ස්කරනය වෙන්න ඕනෙ නේද මේ විදියට. මගියට අහන්න පුලුවන් එක ප්‍රස්නයයි ලෑබෙන පිලිතුරෙන් නිවෑරදි පාර හොයාගෙන යායුතුයි . මගිය අහන ප්‍රස්නය කුමක්ද? යනුයි. අහන ඒ ප්‍රස්නයට දෙදෙනාගෙන් කවුරු හිටියත්ලෑබෙන්නෙ එකම පිලිතුරකි
  15. suse

    පහරදීම

    ඔයාගෙ අදහස ගෑන මට ගෑටලු සහිතයි. බුද්ද දේසනාවට අනුව කොතනකවත් විරුද්දවාදියෙකුට ව්වයිරයෙන් පිලිතුරු දීමේ පිලිවෙතක් තියෙනවද? නහී වේරේන වේරනී..........."
  16. suse

    ආණ්ඩුව, පොලීසිය, හමුදාව අපේ. අපිට ඕන විදිහට&#3

    මේ තමයි මහින්දාගමනය. ඔය දේසනා කරන්නෙ චුල්ල හත්ති පදෝපම සුත්‍රය වෙන්න ඈති. හපොයි රටේ ප්‍රජතන්ත්‍රවාදෙට වෙච්ච දෙයක්.
  17. suse

    පහරදීම

    සිරසට එල්ල වු මෑර ප්‍රහාරය සාදාරනද, අසදාරනද? එලකිරියෙ ඔයාලගෙ ස්වාදීන මතය පල කරන්න. ආවේගාත්මක හා අසබ්ය වචන භාවිතයෙන් වලකින්නේනම් ඉතා මෑනවි
  18. suse

    යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

    තේරුම් ගතයුතු වයසෙ අය තෙරුම් නොගන්න තෙරුම් ගතහෑකි වයසෙ අයටත් කල් ගත වී තේරෙන එකම සිද්දාන්තයද මේකයි. ගොඩක් හොද නිර්මනයක්. ස්තුතියි ඔයට.
  19. suse

    වදින්න නාගදීපේ....

    හෑම කාරනයකදීම තර්කය හොදයි. හෑබෑයි සන්වරව වචන හෑසිරවීම ඊට වෑඩිය හොදයි. අරවින්ද සොයුරා දක්වන අදහස පිලිබදව මමත් එකග වෙනව.අද අපේ අයගේ හිත් තුල අනුවේදනය,සන්වේදනය කියන දේදකින්න නෑ. හේතුව අද රටේ මද්ය ජන මනස තුල ඈති කර තිබෙන වයිරයයි. අරවින්දගෙ මතයට එරෙහිව පලවෙන්නෙ ඒඔව්න්ට ඈහෙන දේ මිස ඔව්න් හිත්න දේ...
  20. suse

    Dilani Abeywardana (HOT)

    No contents