මේ දවස්වල නරිය කිට් එකත් (හිම වැටෙන රටවල් ව
මේ දවස්වල නරිය කිට් එකත් (හිම වැටෙන රටවල් වල (කොරියාව ඇතුලු) ශීතලට යටට අඳින ඇදුම )එක්ක
දවස පටන් ගන්න උබට,
දවල් වෙද්දි හිතුනෙ
ඒකට උඩින් තව දෙක තුනක්වත්
ඇන්දනම් කියලා..
මොකද ,
මේ ශීතල උබට නුපුරුදු දෙයක් උනු නිසා..
හිරු එලිය දකින්නවත් නැති
මේ දවස්වල...