1. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    අහ් අමතක වුනා මැනුවල් එකක්.
  2. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    1500 (K) Singapore 2001 මන් දැක්කා වාහනේ පේන්ට් එක ගහන්න ඕනෙ. මට පේන විදිහට ලෝකල් පේන්ට් එකක් ගහලා තියෙන්නේ ඒක ගහන්නම 70ක් වගේ යනවා. තව කොම්පෙෂර් එක වැඩ නෑ ඒකදාලා ඒසී ගෑස් ගහාලා එනකොට 18 විතර වෙනවා. ඉතිං ඔයා හිතනවාද 21ක් වටී කියලා.
  3. Caps Lock

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව් ඉතිම් තැනකට ගෙනියන්න පුලුවන් එකක් ගන්නත් එපැයි ඉතිං. ඔයාට 5A එකක් ගන්න තිබ්බා 20 කට 5.5 inches / 16 ෆන්ට් කැම් එකයි එක්ක. ඒත් ඔයාගෙ එක ඊටවඩා ගොඩක් හොදයි. මම නිකම් දැනගන්න කිවුවෙ.
  4. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    19/50 කියන්න කියනවා එතකොට අයිති එකා ගානක් කියයිනෙ.
  5. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    බෑ ඌ ෆිනෑන්ස් නැතුව 20කට 21කට බලන්නෙ. FB 15 හොද එකක් ගන්න බෑ ඒ ගානට
  6. Caps Lock

    ~ElaKiri Xiaomi Help Desk~

    කෝල් ගන්න ඊමේල් යවන්න 30 000 ක් :baffled::baffled::baffled::baffled::baffled:
  7. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    මාත් හිතනවා යාලු නිසාන් හින්දා හොද ඇති කියාලා. :rolleyes::rolleyes: ඌ ඕක ගන්න හදන්නෙ ජපන් එකකට ආසා නිසයි. 1500 ඕන නිසයි. ඔය ෆීචර්ස් තියන ජපන් අලුත් එකක් ගන්න සල්ලි නැති නිසයි. තව දෙයක් මේක මාකට් කාර් එකක් නෙවෙයි. ඒත් යූස් කරන්න අවුලක් නෑ. අයිති එකා ඔෆර් එකක් දෙන්න කියලා මූට. මූ ඉතිං අපෙනුත්...
  8. Caps Lock

    ~ElaKiri Xiaomi Help Desk~

    බම්ප් වෙන්න කමෙන්ට් කලේ දැන් 4ටො ගහනවා ඇති
  9. Caps Lock

    G-Shock buying guide

    :love::love::love:
  10. Caps Lock

    ~ElaKiri Xiaomi Help Desk~

    :eek::eek: බය වෙලා :lol::lol::lol:
  11. Caps Lock

    වාහන හින්ද කාපු කටු ...3

    යාලු නිසාන් N16 EX සැලොන් කාර් එකක් තියේ. K අකුරක් වාහනේ අරන් පේන්ට් එක ගහලා කොම්පෙෂර් එක දාගන්න ඕනේ. අනිත්වා හොදටම හොදයි. මේක කීයක් විතර වටීද? වාහනේ අයිති එකා වැඩිය පදින්නෑ ඒකයි විකුණන්නෙ. මගෙ යලුවෙක් ගන්න හදන්නෙ. මෙහෙම එකක් ගන්න එපා ද ? ඔයාලගෙ සංවාදයට විවෘත්තයි.
  12. Caps Lock

    මෙයාව දන්නවාද?

    හා ;)
  13. Caps Lock

    මෙයාව දන්නවාද?

    එලම, අපිට මොනවා හරි ලැබෙන්නෙ ඔයාලගෙන්ම තමා ඒකනෙ නිදිමරාගෙන මේකටම එන්නෙ :rolleyes::rolleyes::rolleyes:
  14. Caps Lock

    මෙයාව දන්නවාද?

    මෙන්න විස්තර දුන්නට උපුල් මාමිට මං ගානෙ
  15. Caps Lock

    මෙයාව දන්නවාද?

    එල නොදන්න දෙයක් කියා දුන්නට :rolleyes::rolleyes::rolleyes:
  16. Caps Lock

    මෙයාව දන්නවාද?

    කෝමද මේක අපේ මිනිස්සු හරි වෙනස් ජාතියක් :rofl::rofl::rofl::rofl:
  17. Caps Lock

    මෙයාව දන්නවාද?

    You must spread some Reputation around before giving it to upulpdn again. :(:(:(:(:(
  18. Caps Lock

    මෙයාව දන්නවාද?

    ම් එයා තමා එලනෙ , ගොඩාරියක් තෑන්ක්ස්:love::love::love::love:

    No contents