Love එකට හෙල්ප් එකක්.......
:(:( මෙහෙමයි සිද්දිය..... :(:(
:sorry::sorry: මං Class ගියපු දවසෙ ලස්සන කෙල්ලෙක් දැක්ක....... ඒත් මං එදා හිතුවෙ නෑ එයා කවදාවත් මගේ ඡීවිතේට වැදගත් වෙයි කියලා...... :dull::dull::dull: ඒත් ළඟදි දවසක ඉඳලා.. මට එයා ගැන මොකක්දෝ.. හිතෙනව වගේ... මං ඒ හැඟීම වචන වලට හරවන්න...