Love එකට හෙල්ප් එකක්.......

Love එකට හෙල්ප් එකක්.......

:(:( මෙහෙමයි සිද්දිය..... :(:(

:sorry::sorry: මං Class ගියපු දවසෙ ලස්සන කෙල්ලෙක් දැක්ක....... ඒත් මං එදා හිතුවෙ නෑ එයා කවදාවත් මගේ ඡීවිතේට වැදගත් වෙයි කියලා...... :dull::dull::dull: ඒත් ළඟදි දවසක ඉඳලා.. මට එයා ගැන මොකක්දෝ.. හිතෙනව වගේ... මං ඒ හැඟීම වචන වලට හරවන්න රෑ දවල් කල්පනා කරත්.. මං අසාර්ථක උණා.... එයාව නොදැක ඉන්න බැරි බව තේරුණා.....:no::no:
:no::no: :no::no: :no::no: :no::no: :no::no: :no::no:
මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බැරි වුණා..... මං කෙලින්ම ගිහින් කිව්ව මගේ හිතට වද දෙන කාරණාව එයා කියලා.....
....... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:...... ඒත් එයා දාහක් කාරණා දාල.. කෙලින්ම බෑ නොකියා බෑ කිව්ව........

එයා ඉදිරිපත් කර කාරණා ටික.....:,,

  • එයාට ඉස්සෙල්ල කොල්ලෙක් ඉඳල ඒ කොල්ල මෙයාට Boot එකක් තියල.... ( එයාට එක කොල්ලෙක් නෙවෙයි කොල්ලො දාහක් කලින් හිටියත් මට කමක් නෑ... මට ඕන එයාට හිටපු කොල්ලො ගාන නෙවෙයි... මට ඕන එයාවයි..... )
  • ඒ affair එක ගෙදරට මාට්ටු වුණාම ගෙදරින් මෙයාට වෙනම proposal එකක් ගෙනල්ල..... මෙයා ඉගෙන ගන්න ඕන කියල ඒ proposal එකට අකමැති වෙලා... ඉගෙනගන්න පටන් ගෙන... ( මට ඕන නෑ එයාගෙ ඉගෙනීම කඩාකප්පල් කරන්න... )
  • එයා එක පාරක් boot කාපු හින්දා තව එකක් පටන් ගන්න හිතේ ශක්තියක් නැතිලු......


:no::no::no: :(:(:( :sorry::sorry::sorry: :no::no::no: :(:(:( :sorry::sorry::sorry: :no::(:sorry:

ඒත් මට එයාව අමතක කරන්න බෑ.... :sorry::sorry: අනේ.. මට එයාව කොහොම හරි ඕන.....
අනේ................ PLEASE..................
මට එයාව මගේ කර ගන්න උදව් කරන්නකෝ..... PLZZ.............
මං මොනවද කරන්න ඕන කියල කියන්නකෝ.....
:no:
:dull::(:sorry::shocked::frown::baffled::baffled::no::dull::eek::nerd::(:sorry::shocked:
 

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    පොඩ්ඩක් ඉවසලා හිටපන් බලන්න මොකද වෙන්නේ කියලා
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
    අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්‍රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ. :P ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.
     
    • Like
    Reactions: sarpaya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකිට පාඩුවෙ ඉන්න දිලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන්
    හැබැයි උබට අකමැති වෙන්න කියලා තියෙන හෙතු වලින් උබ්ගෙ වැර්ද්දක් එකි දකින්නෙ නැහැ උස්සහා
    කරලා බලපන් උබ ඇහැට කනට පෙන්න ඉන්නවානම් සල්ලිත් තියෙනවානම් ඉගෙන ගන්නකම් ඉන්නම් කියලා
    කියලා ගෙදරට උබෙ යොජනාවත් අරං පලයන් ගෙදරින් කැමැති උනොත් ඉගෙන ගත්තාට පස්සෙ බදින්න පුලුවන්නෙ


    ඔය මොක්ක්වත් කරන්න බැරි නම් මම මුලින් කිවුව විදියට වෙන එකකට ටයි කරපන් ලංකාවෙ කෙල්ලො වැහි වහලා ඉන්නෙ බන් ඔවාත් ප්‍රශ්නද ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එකිට පාඩුවෙ ඉන්න දිලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන්
    හැබැයි උබට අකමැති වෙන්න කියලා තියෙන හෙතු වලින් උබ්ගෙ වැර්ද්දක් එකි දකින්නෙ නැහැ උස්සහා
    කරලා බලපන් උබ ඇහැට කනට පෙන්න ඉන්නවානම් සල්ලිත් තියෙනවානම් ඉගෙන ගන්නකම් ඉන්නම් කියලා
    කියලා ගෙදරට උබෙ යොජනාවත් අරං පලයන් ගෙදරින් කැමැති උනොත් ඉගෙන ගත්තාට පස්සෙ බදින්න පුලුවන්නෙ


    ඔය මොක්ක්වත් කරන්න බැරි නම් මම මුලින් කිවුව විදියට වෙන එකකට ටයි කරපන් ලංකාවෙ කෙල්ලො වැහි වහලා ඉන්නෙ බන් ඔවාත් ප්‍රශ්නද ?

    ow bn, lankawe hama tanama kello.
    yana yana tana kello. minissunta wadiya ganu inne lankawe.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Gather these

    1. some chloroform (obviously)
    2. lensuwak
    3. the girl

    then follow these steps

    1. soak your lensuwa in chloroform
    2. go up to the girl and ask her some thing like 'does this smell like chloroform to you?'
    3. she smells, faints
    4. profit :)

    its better than asking out, not 'twisted' at all. :P

    anyway im going to try your way as well, because i feel mine is not working. :)
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
    අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්‍රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ. :P ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.


    මුගේ කතාව හරි මචෝ.... මේ විඩියටම කරපන්.ඒත් ... ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා...
    …
    …අත් හරින්න එපා... අත්දැකිමෙන් කියන්නේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    ඕකෙ පැති දෙකක් තියෙනව මචං.. සමහර විට කෙල්ල කියපු හැම දෙයක්ම ඇත්ත වෙන්න පුළුවන්.. ඒ වගේම ඒ කියපුව බොරු වෙන්නත් පුළුවන්.. මොකද කෙලින්ම උඹට අකමැතියි කියල කියන්න බැරි කමට එහෙම කිව්වා වෙන්නත් පුළුවන්..

    කෙල්ලෙක් මචං ක්ෂණිකව උඹ ඇහුව පළියට මමත් ඔයාට ආදරෙයි කියල කියන්නෙ නැහැ.. එයාලට හිතන්න කාලය අවශ්‍යයි.. දැන් උඹ ඔය කෙල්ලව දැකල දවස් කීයකට වගේ පස්සෙද කැමැත්ත ඇහුවෙ..? මොකද ගහෙන් ගෙඩි එන්න වගේ කෙනෙක්ගෙන් කැමතියි කියල ඇහුවම ඉතිං කොහෙත්ම කැමැත්ත ගන්න අමාරුයි..

    මම මෙහෙම කියවට මට සමාවෙන්න ඕනි.. උඹගෙ හිතේ තාම කෙල්ල ගැන හරි ආදරයක් නැහැ.. උඹගෙ හිතේ තියෙන්නෙ කෙල්ල ගැන ආකර්ෂණයක් පමණයි.. කෙල්ල ලස්සන නිසා ඒකිව උඹට ඕන.. ඒකයි කේස් එක..

    උඹ කෙල්ලගෙන් ගහෙන් ගෙඩි එන්න වගේ කැමතිද කියල අහපු එක නම් වැරදියි කොල්ලො.. බූරු වැඩක් කරල තියෙන්නෙ..

    උඹ ඒ කෙල්ලට ආදරේ කරනව නම්, ඒ කෙල්ලගෙන් උඹ කැමැත්ත ගන්න නම් ඒ කෙල්ලව යාළුවෙක් විදියට හරි ටික කාලයක් ආශය කරන්න ඕන.. එහෙම ආශ්‍රය කරන්න බැරි නම් උඹ එයාට නිතර නිතර ඇස ගැටෙන්න ඉන්න ඕන.. එතකොට එයා උඹ ගැන විශේෂ කෙනෙක් හැටියට හිතන්න ගන්නවා..

    අනිත් සීන් එක මේකයි.. දැන් ඔය කෙල්ල කියපු හැමදේම ඇත්තයි කියමුකෝ.. ඒ කෙල්ල බූට් එකක් කෑවා.. ඉතිං ඒක ලොකු වේදනාවක් නේ.. ඉතින් කාලයක් යනව හිතක් බිඳුනාම ආයෙම හදාගන්න.. ඒක බූට් එක කාපු එවුන් දන්නවා.. ගොඩක් වෙලාවට එක කොල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම කෙල්ලෙක් අනිත් කොල්ලන්වත් අවිශ්වාස කරනවා වැඩියි.. ඒ හැටි.. ඒනිසා දැන් එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්නත් බයයි.. ඒකට උඹට කරන්න තියෙන්නෙ කොහොම හරි උඹ ගැන එයාගෙ හිතේ ආදරයක් උපදින විදියට වැඩ කරන්න..

    මෙහෙම කරපන්.. පුළුවන් නම් එයාගෙ යාලුවෙක් වෙයන්.. එයා එක්ක කතාබහ කරපන්.. පුළුවන් තරම් කෙල්ලගෙ හිත හදන්න බලපං.. ඒ මාර්ගයෙන් උඹ ගැන කෙල්ලගෙ හිතේ කැමැත්තක්, ආදරයක් ඇතිවෙන විදියට වැඩ කරපන්.. හැබැයි එහෙමයි කියල බොරු කියන්න යන්න එපා, නැති දේවල් මවලා පෙන්නන්න යන්න එපා.. එහෙම වුණොත් උඹට කෙල්ලව නැති වෙනව සිකුරුයි.. අනිත් කොල්ලො පහත් කරලා උඹ උන්ට වඩා හොඳයි කියල පෙන්නන්න යන්නත් එපා.. ඒවා අතේ අහුවෙන බොරු..

    කෙටියෙන් කියනව නම් ඉතිං ඕකයි සීන් එක..

    අවසාන වශයෙන් මේකත් කියන්න ඕන.. උඹට කෙල්ල අකමැතියි නම් ඒකිගෙන් බලෙන් ආදරේ ලබාගන්න උත්සාහ කරන්න එපා.. ඒක මහ බොරු වැඩක්.. ආදරේ කියන එක බලෙන් දෙන්නත්, බලෙන් ගන්නත් බෑ කියල උඹ දන්නව ඇතිනේ..
     
    • Like
    Reactions: luckyluke111

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    ඕව ගණන් ගන්න එපා මචෝ හැමදේම කලය විසින් විසදඉ
    උබට උබ ආදරේ කරන කෙනාවම ලැබෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා
    තව දෙයක් තියනවා machoo ආදරයක් කියන්නේ දෙන්නේක්ගේම හදවත් වල තියෙන්න ඕනේ
    කැමත්තක්
    එකෙන්නෙක් විතරක් කැමති වීමෙන් ඇති වෙන්නේ දුකක් විතරඉ
    මන් එක කියන්නේ අද්දැකීමෙන් machoo
    මමනම් හිතන්නේ ආදරේ කියන්නේ දුකක් විතරඉ
    මේ ලෝකේ හැම බදීමකින්ම ඇති වෙන්නේ දුකක් විතරඉ machan

    :):)
     
    Last edited: