ඔබේ උදරයත් ඉදිරියට නෙරා ඇවිත්ද ? එහෙනම් මෙ#
මිනිස්සු වශයෙන් අපි හැමෝම අපේ ශරීරය ගැන උනන්දුයි. මොකද කවුරු වුනත් කැමතී ලස්සනට, තවත් කෙනෙක්ට ප්රියමනාප විදියට, ඒ අයගේ ආකර්ෂණය දිනාගන්න විදියට ඉන්න. එහෙම ඉන්නනම් ලස්සන ශරීරයක් තියෙන්නත් ඕනිනේ. ඒත් අපේ අයට තියෙන ප්රශ්නේ තමයි මහත වැඩි වීම, එහෙමත්...