2014 සිට 2024 දක්වා ශ්‍රි ලංකාවේ ක්‍රිකට් තරග කාල
2014 නොවැම්බර්/දෙසැම්බර් - එංගලන්තය සමග එක්දින තරග හතක්
2014 දෙසැම්බර්/ජනවාරි - නවසිලන්තය සමග ටේස්ට් තරග දෙකක්, එක්දින තරග හතක්
2015 පෙබරවාරි/මාර්තු - ක්‍රිකට් ලොක කුසලාන තරගාවලිය 2015 ඔස්ට්‍රේලියාව හා නවසිලන්තයෙදි
2015 ජුනි/ජුලි - පකිස්තාන...