COPE වාර්තා ඉතිහාසයේ කුණු බක්කියට?
ඔක්,07,(විමසුම) – COPE හි වගකීම රජයේ දෙපාර්තමේන්තුවල මුදල් පරිහරණය අධීක්ෂණය කර එය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විනා,ඉන් එහා වගකීමක් ඊට නොමැති බව ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසයි.
පසුගිය වසරේ කෝප් වාර්තාවන්ගෙන් හෙළිවූ දූෂණයන්ට එරෙහිව විනයානුකූලව...