මෙහෙමයි සීන් එක. උඹ දානවනේ අපිට ඇස වලට පෙන්නේ නැති දේවල් තියනවා. (ultra violet, infra red.) වගේ දේවල්. ඒවා අපිට පෙන්නේ නැත්තේ ඒවායේ frequency එක අපේ ඇස වලට අහු නොවන නිසා. සද්ද උනත් ඒ වගේ තමයි. උඹ දන්නවා ඇතිනේ අපිට ඇහෙන්නේ නැති සද්ද පරාසයක් බල්ලට ඇහෙනවා.
හිතපන්කෝ වේගෙන් කැරකෙන ෆෑන් එකක් දිහා...