සම්පුර්ණ ඇත්ත කතාව..:yes::yes:
මේ වගේ වැඩ කරන්නේ උගත්ම මෝඩයෝ....:lol::lol::lol:
මාත් ඕක කියන්න ගිහින් මගෙත් රෙප් කපල තිබුන.. මහින්දගේ කනට ගහන ගේම් ඒක ගේම් එකක් විදියට නැතුව හරි ලොකුවට දැකපු උන් හිටපු එකේ ඕක ලොකු දෙයක් නෙමෙයි ..
මුස්ලිම්, ක්‍රිස්තියානි , සහෝදර සහෝදරියනි .. උගත් එළකිරි මෝඩයන්...