ඒ මීට වසර තිස්පහකට පෙර උදා වූ තවත් එක් ශීතල දිනයකි. පාරේ වැටී තිබූ පසුම්බියක් මගේ නෙත ගැටුණේ අහම්බෙනි. යළි හිමිකරු වෙත ලබා දීමේ අපේක්ෂාවෙන් එය ඇහිඳාගත් මා එහි අයිතිකරු පිළිබඳ යම් හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණින් එහි ඇතුළත පිරික්සා බැලුවද, ඩොලර් තුනකුත්, තැලී පොඩිවී ගිය ලිපියකුත් හැරෙන්නට එහි අන්...