නාමල් උයන ප්‍රවේශ මාර්ගයේ වැඩ නිම වේ
![]()
දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාස නිධිය සහිත ජාතික නාමල් උයන දැක බලා ගැනීමට එන දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පහසුව පිණිස වරාය හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මගනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන දහයක් පමණ වැයකොට කිලෝමීටර් එකහමාරක් පමණ වූ ප්‍රවේශ මාර්ගයක් ඉදිකර ඇත. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගල් අල්ලා මෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කොට ඇත.
මෙම පිවිසුම් මාර්ගය ජාතික නාමල් උයන විසි දෙවැනි සංවත්සරය නිමිතිකරගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිත බව නාමල් උයන නිර්මාතා වනවාසී රාහුල හිමියෝ පැවැසූහ.
:යකෝ මිලියන දහයක ගල් මුන් මේ කිලෝමීටර් එකහමාරට අල්ලලා ද?angry:









...
Last edited:


kaage sallida
