මේ වගේ ගණන් වලදී ගණිත ක්‍රම යොදාගන්න පිළිවෙලක් තියෙනවා
1.වරහන්
2.න්
3.බෙදීම
4.ගුණකිරීම
5.එකතුකිරිම
6. අඩුකිරීම
ඉස්සල්ලම සුළු කරන්නේ වරහන් ඇතුලේ නිසා
(1+2)=3
ඊළඟට සුලු කරන්නේ බෙදීම නිසා
6/2=3
අන්තිමට සුළු කරන්නේ ගුණකිරීම නිසා
3*3=9
6/2(1+2)
6/2*3
3*3
9