1. spider2k

    ස්කුබි ඩූ ගේ පොඩි ගේමක්

    මචන් එක 2nd page එකේ තියෙනවා බලපන් :)
  2. spider2k

    මේ දෙන්නව මතකද?

    මොකද මතක නැත්තේ.ඉස්සර CD ගන්න සල්ලි තිබුනේ නැනේ. ඕව තමයි ඉතින් use කරේ :yes::yes:
  3. spider2k

    ස්කුබි ඩූ ගේ පොඩි ගේමක්

    1.මචන් මේ ලීය අරගන්න 2.මෙතනට ගිහින් පත්තුකරන්න 3.කිඹුලා ගාවට ගිහින් වනන්න
  4. spider2k

    ස්කුබි ඩූ ගේ පොඩි ගේමක්

    Thanks මචන්ලා:):):)
  5. spider2k

    ස්කුබි ඩූ ගේ පොඩි ගේමක්

    ස්කුබි ඩූ ගේ පොඩි ගේමක් Scooby Doo - River Rapids Rampage (13 MB) මචන්ලා මට මේක යාලුවෙක් ගාව තිබිල හම්බවුනේ.ඉතින් කට්ටියටම ගහන්න එළකිරි එකේ දාන්න හිතුනා:D:D. මේක ගහන්නේ මෙන්න මෙහෙමයි මේක Episode 4 කට කලා තියෙන්නේ. Episode 4 ම Size එක 13mb යි. Episode I - River Rapids Rampage...

    No contents