ලයිසන් එක ගන්න ලේසි නැහැ, මම දෙපාරක් ලීවා. පළමු පාර මම Writen exam එක පාස්. Oral ටෙස්ට් එකේදී කැපුනා. මට ප්‍රංශ හරියටබැහැ නමුත් මටත් වඩා බැරි නංගි කෙනෙක් තේරුනා, බලද්දී එයාගේ තාත්තා බෝර්ඩ් එකේ ඉන්නවා. මේ ලගදි ආයේ Written english lang. exam එක කළා. ඒ පාර එකෙන්ම ෆේල්. මට හොද ඉතිහාසය, සාමාන්‍ය...