මට ඔන ඔය වගේ Text box ටිකක් and Text Area එකක් අරගෙන බට්න් එකක් ප්‍රෙස් කලාම ටෙක්ස්ට් බොක්ස් ඒවගේ තියන ඩේටා ටෙක්ස්් ඒරියා එකේ කෝඩ් එකේ අදාල තැන් වලට වැටෙන්න (මන් හිතන්නෙ තේරෙනව ඇති මන් මොකක්ද කියන්නෙ කියල :baffled: )
ඕක සාම්පල් කෝඩ් එක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්... :rolleyes: