අපි බය නෑ ඕවාට එකක් නවත්වනකොට 1000 විතර පටන්ගන්නවා internet එකේ filesharing කවදාවත් නවත්වන්න බෑ.... එහෙම වුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි..
දැන් internet කියන්නේ torrent,file sharing තමා.....99.9% ම ඔවා
use කරනවානේ ඕවා නවත්වන්න හැදුවොත් iii world war වගේ එකක් පටන්ගනී