1. [NISH]

    ටොයොටා කොරොල්ලා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: සිරා කතාව.... යන එන මං නැති වුනු හම්බයෝ :lol: :lol: :lol: :lol: :lol:
  2. [NISH]

    පට්ට Digital Portraits

    සුපිරිම පින්තූර ටික මචන්....පින්සල් පාරක් වත් පේන්නෙ නෑ...ඇත්ත වගේමයි
  3. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එහෙනම් මචන්ලා......අපිත් කැපුනලු අද වවුලා වගෙ ඉන්න බෑ බෑ වගේ... ඔක්කෝමලාට Good Night වේවා ටකේ කරේ....ආහ් නෑ නෑ Take Care...!!!
  4. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    ඩෙල්මෝ....show එක නම් මරු ආ... පලවෙනි එකම එලටම දුන්නා.... දිගටම වැඩේ ඇදගෙන පලයන් මචෝ ජය වේවා...! :cool: :cool: :cool:
  5. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    තැන්කූ රයිටෝ
  6. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    තැන්කූ, තැන්කූ ,තැන්කූ ...... සබන් කොල්ලටත් තැන්කූ කිව්වා ඕං :love: :love: :love:
  7. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    ජයග්‍රාහී 1000 :cool: :cool: :cool:
  8. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එහෙම කරන්න දෙන්න බෑ....මරාගෙන හරි මැරෙනවා :love: :love: :love: මගේ පණ
  9. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එල එල සහෝදරී.....(මචී) Good Night වේවා ටකේ කරේ....ආහ් නෑ නෑ Take Care...!!!
  10. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එල එල මචෝ Good Night වේවා ටකේ කරේ....ආහ් නෑ නෑ Take Care...!!! (උඹට දැං 10 පාරක් විතර සු.රා කිව්වා)
  11. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    :yes: :yes: :yes: :cool: :cool: :cool:
  12. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එහෙම සීන් කෝන් එකකුත් තියෙනවා නෙහ් ....ගහමුකො එහෙනම්
  13. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  14. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    රන්දිකට දෙන්නෙ නෑ....මෙයා මගේ :angry: :angry: :angry:
  15. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එල එල මචෝ....ඔෆිස් එකේ වැඩ ගෙදර උස්සං එන්න එපා බන් මල වාතෙ නෙ එතකොට ඉක්මනට අසනීප හොඳකරගනින්..අපිට ඊලඟ show එක අහන්න ඕනි.... show එක මැද හොටු හූරන්න දෙන්න බෑ නේ :rofl: :rofl: :lol: :lol: Get well soon මචන්
  16. [NISH]

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    මෙයා මගේ හරිය...ඕං දැන්ම කිව්වා....ආයෙ ඉතිං Ezio Auditore ඇවිත් ඉල්ලුවත් දෙන්නෙ නෑ ඉතිං

    No contents