1. [NISH]

    [IMG]

    [IMG]
  2. [NISH]

    රත්තරන්ට ඉල්ලීමක්....

    හම්බයෙක් මෙන්න මෙහෙම කියලා රෙප් කපනවා "uh rattaran api uba diha balagena inne :p hadapan maye pute thawa fakes " ඒකත් හොඳයි හැබැයි..... කොනකපාලයන්ටත් කරන්න වැඩකුත් එපැයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: රෙප් කපද්දි පොඩ්ඩක් කපන එකාට දැනෙන්න වත් කපපන්... රෙප් පවර් 1ක් තියාගෙන...
  3. [NISH]

    ElaKiri Hell | හෙළ |

  4. [NISH]

    ElaKiri Hell | හෙළ |

  5. [NISH]

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    දත් කිඹුලා සහෝ ට නම් රෙපක් දුන්නා හැබැයි සැසා ට නම් රෙප් දෙන්න ඉස්සර වටේ යන්න ඕනලු
  6. [NISH]

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    පට්ටම ත්‍රෙඩ් එකක්.... දත්කිඹුලා,සස්ලිට් සහෝදරයන්ට ස්තූතියි මේ වගේ ත්‍රෙඩ් එකක් දුන්නට....පිටු 5ක් නම් කියෙව්වා ඉමක් කොනක් නොපෙනෙන සෙයක් පෙනෙන බැවින් බුක්මාක් කරගතිමි....පසුව කියවමි :rolleyes: :rolleyes: :rolleyes: දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු....සුපිරිම ත්‍රෙඩ් එකක් එලම තමා.....රෙප් +
  7. [NISH]

    ElaKiri Hell | හෙළ |

  8. [NISH]

    ElaKiri Hell | හෙළ |

  9. [NISH]

    ElaKiri Hell | හෙළ |

    මේ යකා හොඳයි මට B.B.Q පාරක් දාලා ගන්න....
  10. [NISH]

    ඇඟ තැලෙන වත සැලෙන හිරි වැටෙන පින්තූර...18+ නැත&#3549

    මේ පින්තූර ටික නම් සුපිරියි මචෝ....මොකද මන්දා මේ ටික මාර විදිහට හිතට වැදුනු පින්තූර ටිකක්..කෙලම තමා රෙප්+
  11. [NISH]

    ඔබ දැක්කෝතින්...

    මරු වචන සැට් එක බන්... රෙප්+
  12. [NISH]

    වතුර-බොමු

    watina lipiyak machan....
  13. [NISH]

    Who is ur Crush In EK

  14. [NISH]

    ෆෝන් හෙල්ප්... ඊ බේ..

    මචෝ geethq ට P.M එකක් දාපන්..සීන් එක ඔක්කොම දැන ගන්න පුලුවන් වෙයි
  15. [NISH]

    අනිවා....පූසෝ... ජයවේවා.....!!!! [IMG]

    අනිවා....පූසෝ... ජයවේවා.....!!!! [IMG]
  16. [NISH]

    ටොයොටා කොරොල්ලා

    රත්තරං අයියගෙ ත්‍රෙඩ් එක හින්දම කොරොල්ලා උණ හැදිලා අන්තර් ජංජාලෙ කැරකෙද්දි ලස්සනයි කියලා හිතුනු භාණ්ඩ ටිකක් සෙට් එකත් එක්කම බෙදා ගන්න හිතුනා..... තව පොඩි වීඩියෝ කෑල්ලකුත් හම්බ වුනා කොරොල්ලා ඉතිහාසෙ ගැන තියෙන එකක් NrutxCFb0fQ රත්තරං අයියගෙ ත්‍රෙඩ් එකේ මම මෙව්වා දාන එක හරිද...
  17. [NISH]

    රත්තරන්ට ඉල්ලීමක්....

    :lol: :lol: :lol: :lol: :lol: හරිම ලොල් සහගතයි.... හම්බ මොටා ට ආගිය තැන් නැති වුනාද මන්දා
  18. [NISH]

    රත්තරන්ට ඉල්ලීමක්....

    අනිවාර්යෙන්ම අපිත් පුලුවන් උපරිම සහයෝගය දෙනවා :yes: :yes: :yes:

    No contents