1. Challenger SRT8

    ජනාධිපතිට එක්වුනේ මේක වෙයි කියලා දැනගෙනමයි..

    නාමල්ට ඔච්චර දෙයක් කරගන්න බැරි වෙයි නේද. නිදහස් පක්ෂේ නම් මොකාද හරි පාර්ශවේ කියල හොයාගන්න බෑ නෙ
  2. Challenger SRT8

    උත්සවය අතරතුර මනූෂට අැමතිකම නැති කරපු ඵක ගැන අා කෝල් ඵක..

    එහා පැත්තේ හිටපු එකා වෙන්න ඇති කොල් එක ගන්න ඇතෙතේ
  3. Challenger SRT8

    බංගලියෝ හින්දු ගායකයාගේ ගෙට ගිණි තබයි

    අපෙත් ගිණි තියපුවා මේ වගේ එලියට යන්න ඇති ආරගලේ ලේබල් එකෙන්. මතකනේ මුලින්ම එකෙක් ඇවිත් හමුදා බස් එකක් ගිණි තිබ්බ. රනිල්ගෙ ගේට එහෙම ගිණි තියාගන්න ඇත්තේ ඌ මයි
  4. Challenger SRT8

    මං ජනාධිපති වෙන්නයි යන්නේ.. හැරගිය දැම්මම එන්න..- නාමල්

    රණසිංහ ප‍රේමදාස ද පුතාව ගොඩ දාලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ද
  5. Challenger SRT8

    අද බංගලාදේශයේ

    බන්දුලගේ අපකීර්තිමත්ම අරගලේ
  6. Challenger SRT8

    බංගලාදේශයේ හෝටලයකට අරගලකරුවන් ගිනි තියයි: 🔥24ක් මරුට

    මෝඩ හරක් ටිකක් ආණ්ඩුවෙන් ගිහින් පොලු වලින් තඩි බැව විතරයි ------ Post added on 1723011904
  7. Challenger SRT8

    උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද ?

    රැව්ල එක්ක ලස්සනයි
  8. Challenger SRT8

    ඇමෙරිකාව වැරදිලා තලේබාන්ට මිලියන $239ක් යවලා

    ඇමරිකාව කරපුවා කියනවා අපි තමයි හොඳටම කරේ
  9. Challenger SRT8

    බංග්ලාදේශයේ තත්ත්වය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

    ඒකනේ මහින්දලා එහෙම හීරේ දැම්මේ නැත්තේ
  10. Challenger SRT8

    බංග්ලාදේශයේ මීළඟ පියවර..🇧🇩⚡

    මේ වෙලාවේ රනිල් තමයි බංග්ලාදේශයට හරියන්නේ
  11. Challenger SRT8

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    ලංකාවේ බහතරයක් එහෙමයි නේද. පක්ෂ අදාල නෑ. ඒකනෙ මෙහෙම තියෙන්නේ.
  12. Challenger SRT8

    🚨BREAKING🚨 රනිල් කිච වෙයි

    කථා නායක රට ගිහින් ඇවිත් ද
  13. Challenger SRT8

    අනුර දින්නම ......

    කෙහෙළිය බන්ධනාගාර ගත වෙලා ඉන්නවා වගේ නඩුව හොදට සෙට් උනොත් රාජපක්ෂ හෝ මොකා හරි හිරෙ යන්න චාංස් එකක් තියෙනවා.
  14. Challenger SRT8

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    බිලිපිත්තක් අරගෙන මේ පැත්තේ කරන්න දෙයක් නෑ. මාළුවා ගන්නවා. ඕක කියලා නෙ ගෝටා ආවේ. අනුරත් එහෙම කිව්වාද
  15. Challenger SRT8

    අනුර දින්නම ......

    මම 2, 4, 8 මාක් කළා. අමතරව තියෙන්නේ දූෂණය නැති කරන එක. බලය හඹුනොත්. දිගටම ඉන්න අදහසක් තියෙනවා නම් උන් කියන දේවල් කරයි කියලා හිතනවා.
  16. Challenger SRT8

    අනුර දින්නම ......

    පෙන විදියට කාවෘත් අනුරගෙන් දෙයක් බලාපොරත්තු වෙන්නෙ නැතුව ඡන්දෙ දෙනවා. නැත්තම් ඔයාගේ ලිස්ට් එකේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ නෑ

    No contents