1. Challenger SRT8

    ලංකාවේ උන්ගේ හැදියාව විනය අප්පිරියාව

    ඉස්කෝල වල හදන්නේ පොත් ගුල්ලෝ
  2. Challenger SRT8

    බත්තරමුල්ලේ සීලරතන බොරු ප්‍රකාශ කර චන්ද දායකයින් මුලා කරාද?

    ජනාධිපති අපේක්ෂක කමට ඉල්ලන්න පුළුවන් වාර සීමාවක් ඇති නෙ. නැත්තම් සිලෙටම ඉල්ලන්න පුලුවන්නේ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද.
  3. Challenger SRT8

    Next President Anura Confirmed by Harvard University

    අමුතු දෙයක් නෑ. කතිරේ වෙනුවට 1,2,3 දාන්න තියෙන්නේ. ඒ වගේ දේකට යන්න වෙනවා නම් අපේක්ෂකයෝ ඡන්දෙට කලින් දැනුවත් කරයි.
  4. Challenger SRT8

    Good morning agents 🕵️‍♂️

    මම නම් වතුර ඩොස් දෙකක් ගත්තේ. ඒක නිසා අව්ලක් නෑ
  5. Challenger SRT8

    Good morning agents 🕵️‍♂️

    ඩයිනමෝව වැඩ නැද්ද හරියට
  6. Challenger SRT8

    චන්ද ළකුණු නිකුත් කෙරේ.මින් ගරු වික්‍රමසිංහයාණන්ට ගැලපෙන සළකුණ මින් කුමක්ද?

    කැරට් පුළුවන් Post in thread 'මැතිවරණ සලකුණු මෙන්න..⚡' https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E2%9A%A1.2167825/post-30025847
  7. Challenger SRT8

    බංගලාදේශ කෙල්ලෙක් උදව් ඉල්ලනවා.

    සුහද හුවමාරුවක්
  8. Challenger SRT8

    ජනාදිපතිවරණය 2024! 📦❌

    අනුර පරදෙන්න යන්නෙ ෆ්රෙන්ස්
  9. Challenger SRT8

    මැතිවරණ සලකුණු මෙන්න..⚡

    බලපන් මේකේ තියන ගොන් ලකුණු හන්ද, පෙදරේරු හන්ද, පොල්කටු හන්ද, සාවල ඉස්සා, පොකිරිස්සා, කකුළුවා ඉබ්බා, කැස්බෑවා බයිසිකලය, මෝටර් බයිසිකල් තක්තරය, අත් තක්ටරය
  10. Challenger SRT8

    වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

    බෙත්තක් කියලා දැන දැනත් පාගන්න පුළුවන්
  11. Challenger SRT8

    JVP/NPP මේ පාර දින්නොත් ⚠️❓

    හෙන සිගිති ලෝකෙක ඉන්නේ
  12. Challenger SRT8

    රනිල් පිලේ ලොකු බලාපොරොත්තුවක් බිදේ..

    ඕකුන්ට කිසිම ඡන්දයක් තනියම ආසනයක් වත් ගන්න බෑ. මුස්ලිම් පක්ෂ නම් නැගෙනහිර තනියම ඉල්ලනවා. මුන් මේ පක්ෂේක පිහිටෙන් පාර්ලිමේන්තු ගිහින්, පක්ෂේ උන්ට වඩා වරපර්ශදත් අරන් අන්තිමට ඒ පක්ෂෙට පුකත් පෙන්නනවා.
  13. Challenger SRT8

    රනිල් පිලේ ලොකු බලාපොරොත්තුවක් බිදේ..

    බදුදින්ට මුස්ලිම් ඡන්ද තියෙනවා කියමුකෝ. චම්පිකට මොකාදා ඡන්දෙ දෙන්නේ
  14. Challenger SRT8

    අනුර දිනයිද?

    බයියෙක් එළි බැහැලා ඕවා ඇමැති කරන්න ඕනි දේවල් නෙවේ රජය කරන්න ඕනි දේවල්. ඕවා වෙන්නෙ ජනතාවගේ බදු මුදලින්. බදු එකතු කරලා ජනතාවගේ අවශ්‍යතා රජය විසින් ඉටු කරන්න ඕනි. ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් සිස්ටම් එක වෙනස් කරන්න ඕනි කියල තේරෙයි.
  15. Challenger SRT8

    මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය ගැන තීරණයක්..⚡

    @GTRZ ලොක්කත් යන්න ඇති නේද

    No contents