කෙල්ලගේ ගෙදරට සීන් එක කියලා,එකී යාලු වෙලා ඉන්න එක ගැන කියපන් උබ ලසසනට මාරු වෙයන්.. නැත්නම් මෙකි උබට ඉස්සෙල්ල උබ ගැන වැරදි කියයි.. මගේ මල්ලි කෙනෙක්ට උනා උන් දෙන්න room ගිහින් හොදට අතල් අරන්(ගෙවල් දෙකෙන් සම්බන්දෙ දන්නවා ) එකී ජොබ් එක මාරු කලට පස්සේ මුව එපා වෙලා කෙල්ලගේ ගෙදරින් ඇයි කොල්ලව එපා...