hackrish ලඟ තියනව. උගේ සයිට් එකේ. :yes: :yes:
හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර්...