පැරීසියේ කුමරිය...
කට්ටිය ඊයේ ITN එකේ ගිය නත්තල් නාට්‍යය බැලුවද? ඒක ඉතින් කිසිම plot එකක් නැති එකක්.ඒකෙ තියෙනවා ප්‍රංශ භාෂාවෙන් මම ඔයාට ආදරෙයි කියල කියන්නේ "ජ තයිමා" කියල කියලා. මට ඒක අහල **නුත් හිනා ගියා.ඇත්ත කතාව මෙහෙමයි "Je t'aime" හරිම ඒක තමා . ඒක උච්චාරණය කරන්නේ "ජ තේම්" කියල.හරියටම කිව්වොත් "ජ" අකුර උච්චාරණය කරන්නේ "mirage" වචනේ "g" අකුර වගේ. අහන්න.ඉතින් නාට්‍යය බලලා කාටහරි "ජ තයිමා" කියල කියන්න හිටියනම්, කරුමෙට හරි එයා ප්‍රංශ දන්නවනම් ඉතින් කාඩ් කුඩුම තමා.
ITN එක කලොත් කරන්නේ ඔහොම වැඩක් තමා. 
POST ඒක හොඳයි නම් REP+

Last edited: