1. අමාරිස්

    පවුසිගේ (Pawusi) කන්ටෑක්ට් ඩීටේල්ස්

    පවුසිගේ (Pawusi) කන්ටෑක්ට් ඩීටේල්ස් එළකිරියේ හිටපු පවුසිගේ ( http://elakiri.com/forum/member.php?u=150474 ) email දන්න කෙනෙක් ඉන්නව නම් මට කරුණාකරල එවපල්ලකෝ :(.මේ දවස් වල මම මාර පුරශ්න ගොඩක බන් ඉන්නේ:sorry:.අනේ කවුරු හරි ඉන්නව නම් උදව්කරපන් මචං පින්සිද්ද වෙයි.මම දැන් දෙපාරක්ම මේ ගැන අහල...
  2. අමාරිස්

    ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නිලියන් දෙදෙන

    ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නිලියන් දෙදෙන ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නාට්‍යය නිලියන් දෙදෙනුකට අද ගල්කිස්ස උසාවිය මගින් දඩ නියම කරනු ලැබුවා. ගල්කිස්ස උසාවියේ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ඔවුන් දෙදෙනාට රුපියල් 250 ක දඩයක් හා තුන්මසක සිර දඬුවමක් නියමකොට එය පස් වසරකට අත්හිටුවා...
  3. අමාරිස්

    ආදරෙයි බඩ රිදෙන තරම්........

    ආදරෙයි බඩ රිදෙන තරම්........ :lol::lol::lol::lol::lol::lol: ඔබ මට බොරු කලා වංචා කලා :lol::lol:
  4. අමාරිස්

    තමාගේ ආදරයට ගෙදරින් අකමැති වුනොත් ?

    තමාගේ ආදරයට ගෙදරින් අකමැති වුනොත් ? තමාගේ ආදරය කරන පෙම්වතිය/පෙම්වතා ට ගෙදරින් අකමැති වුනොත් මොක්කද ඕගොල්ලෝ කරන්නේ.අපි හිතමු කොච්චර ගෙදර අයට තේරුම් කරල දුන්නත් ඒ අය තමා කැමති පෙම්වතා/පෙම්වතිය සමඟ සිදුවන විවාහයට ඉඩ දෙන්නේ නෑ කියල.මොකද්ද තමුන් ගන්න තීරණේ? :baffled: හොරෙන් බඳිනවද නැත්තන් වෙන්වෙනවද...
  5. අමාරිස්

    දේවි බාලිකාවේ 17 ක්ට නේවාසිකාගාර තහනම්

    දේවි බාලිකාවේ 17 ක්ට නේවාසිකාගාර තහනම් දේවි බාලිකාවේ 17 දෙනකුට නේවාසිකාගාරය සතියක්‌ තහනම් නිලන්ත මදුරාවල කොළඹ දේවි බාලිකා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 17 දෙනකුට විනය හේතු මත සතියක කාලයක්‌ නේවාසිකාගාර පහසුකම් තහනම් කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත. මෙම සිසුවියන්ගේ දෙමව්පියන් සමගද...
  6. අමාරිස්

    ලුණුගම්වෙහෙර මැණික් සොයන හැටි -ෆට්ට ආතල්

    ලුණුගම්වෙහෙර මැණික් සොයන හැටි -ෆට්ට ආතල් අනේ අම්මේ හොයපල්ල හොයපල්ල හම්බුනොත් සෙල්ලන්ද?:rofl: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  7. අමාරිස්

    අද මාලිංගය වමෙනුත් බෝල දැම්මද බන්?

    අද මාලිංගය වමෙනුත් බෝල දැම්මද බන්? අද මැච් එකේ මාලිංගය වමෙනුත් බෝල දැම්මද බන්? :baffled: Iv_bTGZqW48
  8. අමාරිස්

    ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා

    ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා.... කෙල්ලො නැති කොල්ලෝ වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් මේක.විරහ ගී සඳහා මේ ත්‍රෙඩ් එක විවෘතයි.:love::dull::(
  9. අමාරිස්

    විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු..?

    විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු..? ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්...
  10. අමාරිස්

    මේ කේන්දරේට පලාපලයක් දන්න එකෙක් කියපන්කෝ

    මේ කේන්දරේට පලාපලයක් දන්න එකෙක් කියපන්කෝ මේ දවස් වල අන්තෝ ජටා බහි ජටා වෙලා බන් ඉන්නේ.පින් සිද්ද වෙයි දන්න එකෙක් මට මොකද වෙලා තියෙන්නේ කියපල්ලා.:(:(:(:(
  11. අමාරිස්

    බලපන් මගේ සහයට සුනිමලා වන් නෑනේ

    බලපන් මගේ සහයට සුනිමලා වන් නෑනේ සුනිමලෝ ඉන්න තැනකින් එලියට වරෙන්.මෙන්න මෙහේ තෙල් ගණන් ගියා කියල අපේ ගරු ජනාධිපතිතුමාට හෝ ගාලා බනිනව.ඉක්මනට වරෙන්.:(:angry::(
  12. අමාරිස්

    කියන තරම් බස් වර්ජනයක් නෑ.ඔක්කොම කටකතා

    කියන තරම් බස් වර්ජනයක් නෑ.ඔක්කොම කටකතා ඕන තරම් යන්ඩ බස් තියෙනව.ඕන්නම් එකක් දෙකක් අඩු ඇති.මාධ්‍ය වලින් බස් නෑ කියන්නේ පට්ට පල් බොරු.බස් තියෙනව ඕන තරම්. අපේ ජනාධිපති තුමා හෙට සිංගප්පූරු යනව.ගිහාම තෙල් අඩුකරන්ඩ පුලුවන් වෙනව. අපේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක්.බස් යන්ඩ බෑ කියනව නම් ඉස්සර කාලේ වගේ කරත්ත...
  13. අමාරිස්

    තෙල් මිල ලඟදීම පහලට .......

    තෙල් මිල ලඟදීම පහලට ....... අපි හැකි ඉක්මණින් පොලව හාරල තෙල් ගන්න බවට අපේ අතිගරු ජනාධිපතිතුමා කියල තියෙනව.එතුමා ඉක්මණින් තෙල් අරන් දෙයි.ඕගෝල්ලන්ට තියෙන්නේ චන්දෙ දීල ඊලඟ පාරත් ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන එකයි.:yes: යුද්ධෙ ඉවරකරපු අපේ ජනාධිපති තුමාට තෙල් අර්බුදෙන් රට ගොඩ ගන්නවයි කියන්නේ...
  14. අමාරිස්

    තෙල් මිල වැඩිකලාට බණින්නේ මෝඩයෝ

    තෙල් මිල වැඩිකලාට බණින්නේ මෝඩයෝ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතා සීග්‍ර ලෙස ඉහල ගිහිල්ල තියෙන්නේ.දිගින් දිගටම පාඩු පිට තෙල් විකුණන්ඩ අණ්ඩුවකට බැහැ.ඒ හින්ද තමයි පාඩුව අවම වෙන විදිහට ගාණ චුට්ටක් වැඩි කලේ.ආණ්ඩුව කැමැත්තකින් නෙමේ මේවගේ තීරණ ගන්නේ.අපි තමා දකුණු ආසියාවේ අඩුවටම තෙල් විකුණන්නේ.ඒ හින්ද කට...

    No contents