මගේ යාලුවෙක් ගාව තියන iphone 4 එකේ අවුලක් තියනව
එක off කරන්න හදනකොට එකෙන් මොකක්දෝ එකක් කියල සින්දු යන්න පටන් ගත්තලු
ඊයෙ රෑ ඉදල එහෙම්ම සින්දු යනවලු
ඔක්කොම කොරියන් සින්දු,phone එක අලුතෙන් කොරියාවෙන් ගත්තෙ
මොන button එකෙ එබුවත් iphone ලාන්චනේ වැටිල තියනව
menu button එකෙ එබුවම ''no match found''...