මම MW download කරල install කරල game එක ගහුව
ටික දුරක් game එක ගහගෙන යද්දි(blacklist 1 ''12''ට ආවට පස්සෙ )game එකේ race එකක් open කරනකොට load වෙන screen එක වැටිල game එක stuck වෙනව
ඊට් පස්සෙ screen එක close වෙලා ''speed.exe has stopped working'' කියල වැටෙනවා
PLEASE HELP