1. 047

    🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

    අනිවා ට්‍රම්ප් දිනනව. ඔන්න බලපල්ල😁
  2. 047

    Trump දින්නොත් ලොකු විනාසයක් වෙයි වගේ..දැන්මම පටන් අරන්..😱😱

    ජන්ද ගාන වැඩක් නෑ බන්. ගියපාරත් හිලරි ජන්ද ගානෙන් දින්න. සීට් ගනෙන් දින්නෙ ටම්ප්. මේ පාරත් එහෙමයි. ඔන්න බලපල්ල
  3. 047

    United States Presidential election - 2020

    එහෙ මේහේ වගේ නෙවෙයි. ජ්න්ද ගානට වඩා ඕන සීට් ගාන. එක නිසා ට්‍රම්ප් දිනනව
  4. 047

    ආවා ආවා ආවා!! හඬ පට දෙකම මේන්න ආවා..!!!

    හඩ පට 2ක්ට වඩා අහපු උන් මේ කොනට😂
  5. 047

    Corona 2nd wave (Megathread)

    ඔය පච බල බල ඉන්න වෙලාවෙ මෙන්න මේකවත් බලල ආරක්ශා වෙයල්ල. මේකෙ ගොඩක් විස්තර කියල තියෙනව.
  6. 047

    කොරෝනා ගැන දැනගන්න මෙක බලපල්ල👍

    කොරෝනා ගැන වැදගත් තොරතුරු ..
  7. 047

    උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

    Still win 7.. defender+ glasswire free version as IS+ forticlient free as AV
  8. 047

    Normal Adsense වලට එහා ගිය මාතෘකාවක් (for advanced publishers)

    උට වෙලාවක් නැතුව ඇති බන්
  9. 047

    මගේ ecommerce අත්දැකීම

    පට්ට thread එක. 🙏
  10. 047

    Hot_water_shower

    තැන්ක්ස්
  11. 047

    LAPTOPS / GAMING Monitors /PC's

    මොකෝ වෙන්නෙ කුකුලො.. උබව පොලිසියින් කුදලන් යවනව ගගා ඔන්න එකෙක් වැලලුනා පහුගිය ටිකේ;)
  12. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    ලංකාවෙ lenovo lap ගන්න තැනක් දන්නවද?
  13. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    Ok bro .. 🙏 thanks Bump කොහෙද lenovo ideapad ගන්න තියෙන්නෙ?
  14. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    Old mac book pro එකකින් වැඩේකරන්න බැරි වෙයිද?
  15. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    නෑ නෑ මචෝ. ගේම් ගහන්න නෙවෙයි. Entry level programming coding වලට
  16. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    Mac book pro 2012 වගේ එකකින් ගේම ගහන්න බැරිද බ්‍රෝ

    No contents