අපෝ ඔයවගේ සීන් වෙලා තියෙනව බන් මටත්. වයස 12 දි වගේ බස් එකේ වාඩි වෙලා යද්දි නාකි බිජ්ජෙක් උරහිසට ජැකක් ගහන් ආව. යලුවොන්ට නෝන්ඩි වෙන හින්ද කර බාගෙන ආව බන්. ඒක හෙන මානසික වදයක් වෙලා හිටිය සතියක් විතර.තව දවසක් එකෙක් කකුල අතගගා ආව. ඌ මම බහින තැනින්ම බැහැල අනිත් බස් එකටත් නැගල මං ගාවින්ම වාඩිඋනා. වැඩේ...