අළුත් වාහනයක් ගත්තම......?
මචංලා අපි අලුතින් unregistered වාහනයක් ගත්තම Engine checkup, tuneup වගේ මොනව හරි දේවල් කරන්න ඔ්නෙද බං? :confused:
මෙහෙ වාහන සේල් එකකින් ගන්න එකක් නෙමෙයි, ජපානෙන් ගෙන්නන එකක්. එහෙම කරනව නං මොන වගේ දේවල්ද චෙක් කරන්න ඔ්නෙ? :oo: