අළුත් වාහනයක් ගත්තම......?

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    අළුත් වාහනයක් ගත්තම......?

    මචංලා අපි අලුතින් unregistered වාහනයක් ගත්තම Engine checkup, tuneup වගේ ‌මොනව හරි ‌දේවල් කරන්න ඔ්නෙද බං? :confused:

    මෙහෙ වාහන ‌සේල් එකකින් ගන්න එකක් ‌නෙමෙයි, ජපානෙන් ‌ගෙන්නන එකක්. එහෙම කරනව නං ‌මොන වගේ ‌දේවල්ද ‌චෙක් කරන්න ඔ්නෙ? :oo:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    6000KM
    KOBE Warrenty

    Warayen gttama check krnna coolent and oil levels and monahari sadda enwada kiyla poddak drive krla iita passe 1000km duwanna kalin call krla care point appointment ekak dagena service krganna... Wahane auction grade eka R nme nm worry wenna deyK ne
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Warayen gttama check krnna coolent and oil levels and monahari sadda enwada kiyla poddak drive krla iita passe 1000km duwanna kalin call krla care point appointment ekak dagena service krganna... Wahane auction grade eka R nme nm worry wenna deyK ne

    Auction Grade එක නං 4.5
    KOBE වලට සර්විස් ‌දෙන්නෙ Auto Mirage ‌නේද මචං?