1. jagath_kumara

    ඉරාජ්ට කෙලවන්න අාපු කුහකයෝ පැලිලා මැරියන්..❤️😅

    Crowd adu wennehe. ewa boru katha. FB eke haha walin mechchara kaaleta karapu deyak ne
  2. jagath_kumara

    ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

    Office eken dala dunna os eka ain karala thamanta kemathi OS eka daaganna CEO ge puthada ban umba :lol:
  3. jagath_kumara

    🔴 උඩවලව ජලාශයේ ජනතාව ක්‍රිකට් ක්‍රිඩා කරයි. ජලාශයේ ජලය ශුන්‍ය වේ.

    Wessa wahina manthara nedda? ara pastor lata berida wessak illala denna. guru kam karana ayata, bodi pooja thiyana ayata? katawath berida?
  4. jagath_kumara

    Questions DATA BUNDLE - LOWEST PRICE PER GB

    Aduwata ganna honda dongle ekak suggest karapanko. mobile hotspot dala lap eke internet yaddi phone battery eka kela welama yanawa
  5. jagath_kumara

    ජයන්ත ධර්මදාස Leak!!!

    hema thenama wanchawa ban. rata hadanna me lankawe inna minissu tika elawannai one
  6. jagath_kumara

    3 Some Shalani Tharaka

    mokakda e :lol:
  7. jagath_kumara

    ගාලු මුවදොර සෙල්ලම් කළ හත් හැවිරිදි දැරිය මවුපියන් ඇස්පනාපිටම පැහැරගන්න හදලා

    man hithanne man me seen eka dekka. wata karan gahana seen eka. eththatama ussan yanna giyada anan manan case ekanam dannehe. wata wela ekekta gahanawa dekka. welawanam 9 wage mathaka. 11 weddi api gewal walath gihin.
  8. jagath_kumara

    අලුත් ජොබක්

    Quick study ekak daganna :D
  9. jagath_kumara

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

    එකක් 290ට ගහගන්න පුලුවන් පොට් එකක් තියෙනවා. වැඩේ කියන්නේ කලර්ස් අවුල්. පොතු යනවා වගේ සීන් එකක් වෙනවා සතියක් දෙකක් යද්දි. නිකන් අර පරන පන්සල් වල බිත්තිවල තියෙන චිත්‍ර වගේ. වේලිලා කිසි ශයින් එකක් නෑ. අඩුවට කරන්නත් ඕනෙ. චොර වෙන්නත් බෑ
  10. jagath_kumara

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

    එතකොට කෑම කන පිඟන් එහෙම. සමහර තැන් වල කියනවා කෑම ජාති අවුල්, උනු වතුරෙන් හෝදන්න එපා කියලා. සමහරු කියනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ගනන් වෙනස් හැබැයි තැනින් තැනට. ඒකට ගන්න මග් පිඟන් වල මොනා හරි වෙනසක් ඇති
  11. jagath_kumara

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද. ඔෆීස් එකේ පොඩි ඉවෙන්ට් එකක තෑගි විදිහට මග් ටිකක් ප්‍රින්ට් කරල දෙන්න ඉන්නෙ. ෆ්‍රේම් කරපු ෆොටෝ ටිකක් එක්ක. ප්‍රින්ට් කරපු මග් වතුර බොන්න එහෙම හොඳද. තේ හරි වෙන උනු දෙයක් දැම්මට අවුලක් නැද්ද. පාට යන්නෙ නැතිව තීන්ත ගැලවිලා පොතු යන්නෙ නැතුව...
  12. jagath_kumara

    SLT Extra GB

    SLT ekath mona hari jilmart ekak karanawa wagelu me tike
  13. jagath_kumara

    URL Blocking හෙල්ප්

    SLT router eke firewall ekanam check karala balalama ne. host file eka edit karana eka thamai lesima wede
  14. jagath_kumara

    කෝච්චි කතා

    Boru
  15. jagath_kumara

    Desktop record with YouTube

    sira sira mekanam patta

    No contents