go to GYM
මැසින් අරන් බඩ බස්සගත්තු උන් දැකල තියෙන්නෙ ඇඩ් වල විතරයි :D
හොද වැඩෙ ජිම් යන එක. ගෙදර කරන වැඩෙ හරි ගියපු උන් හම්බිල නෑ. මසින් දිරනව නම් දැකල තියෙ ඔනි තරන්, කාලෙ නාස්ති වෙන්ව මහන්සිය විතරයි.
ජිම් ගියා නම් පාඩුවෙ ෂෙඩියුල් එක ගහගෙන ගහගෙන ගියා. ගෙදර ගියා
disturbance අඩුයි (ලමයි කෑගහනවා...