1. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    මමත් ඔය site එක 24hrs වලම බල බල ඉදලා ඇති වෙලා තමයි මේ thread එක දැම්මේ..!! මට තියන අවුල එහෙ තියන සමහර avg price එක ලග යන වාහන මෙහෙ විකුණුම් මිලේ සෑහෙන ලොකු වෙනසක් තියනවා බන්
  2. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    mark X එක නම් බැරි වෙයි වගේ ..!! COROLLA එක නම් පුළුවන් වෙයි වගේ...!! කෝකටත් ගෙන්නන බුවෙක් ගෙන් අහන්න ඕනේ .. anywy thnxx mchn..!!
  3. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ බන් ..!! sry boss
  4. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    මචං මගේ ලග permit එක තියනවා ..!! මේ වාහන දෙක හැරෙන්න ඒ ගානට ගන්න පුළුවන් වෙන වාහන මොනවද කියලා කියහන්කෝ ..!!
  5. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    mazda අල්ලන්නේ නැහැ බන් ..!!
  6. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    ඔව මචං.. මේ වාහන දෙක හැරෙන්න වෙන හොද වාහන මොනවද බන් ගෙන්නන් පුළුවන් ඒ ගානට
  7. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    ටැංකුයි මචං..
  8. පොඩ්ඩා1

    PERMITඑකට වාහනයක් ..

    මචන්ලා මට කියහං බලන්න 27 LKS -28 LKS විතර " permit " එකට ගෙන්නන්න පුළුවන් japan වාහන මොනවද ..?? දැනට සෙට් උනේ 2012 toyota vitz toyota belta ...!! උබලා දන්නා වෙන එව්වා තියනවා නම් කියහල්ලා කෝ..!!
  9. පොඩ්ඩා1

    CCNA class

    self studying තමයි මචං..!! ගොඩ යන්න පුළුවන් එකෙන්ම .. ඕනේ තරම් tutorials තියනවා බන් .. www.9tut.com
  10. පොඩ්ඩා1

    YouTube වීරයෝ

    :love::love::love:
  11. පොඩ්ඩා1

    Mini Cooper

    auto ගන්න එපා බන්:angry:
  12. පොඩ්ඩා1

    Mini Cooper

    ඇති යාන්තම් .. අන්තිමේදී හරි මොලේ පැදුනා ..!!:yes::yes:
  13. පොඩ්ඩා1

    HONDA CB SUPER FOUR |||||||||||||

    ගන්නවානම් බයික්..!! යන්නත් පුළුවන් ලෙසටම ..!! petrol ත අවුලක් නැහැ..!!
  14. පොඩ්ඩා1

    Kokada honda

    :yes::yes:
  15. පොඩ්ඩා1

    poll is closed ලු බන්

    poll is closed ලු බන්
  16. පොඩ්ඩා1

    Man Gets Hit By Bike

    කවුද යකෝ මේක video කරපු බුවා..!!

    No contents