PERMITඑකට වාහනයක් ..

Jun 14, 2012
420
47
0
මචන්ලා මට කියහං බලන්න 27 LKS -28 LKS විතර " permit " එකට ගෙන්නන්න පුළුවන් japan වාහන මොනවද ..?? දැනට සෙට් උනේ 2012 toyota vitz
4IuzCwB6LtZC4m4brftylaI7anHiIldPS4V04oiaselsmaDGB2kD3SO9y42EkgB74HkJMXMlvE-2ozZzQCn1oQcso6&w=320


toyota belta
pfzFGIAwxKq6oMmA1VwoT2YSlQ4VXEnKUt5zy28tIjq9ZOyz028lm8dRYT-qc1MlZeIMBHQl31&w=320
...!!

උබලා දන්නා වෙන එව්වා තියනවා නම් කියහල්ලා කෝ..!!
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මචො ගනින් DEMIO skyactiv එකක්. එකෙ 25-30 පෙට්‍රල් වැඩ කරනවා. අනික ස්පොටි ගතියක් තියනව . මරු බාන්ඩෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩ්ඩා1;14927115 said:
    ඔව මචං.. මේ වාහන දෙක හැරෙන්න වෙන හොද වාහන මොනවද බන් ගෙන්නන් පුළුවන් ඒ ගානට

    permit thiyanawada naththan 11 k withara deela gannath oneda?
     
    Jun 14, 2012
    420
    47
    0
    මචො ගනින් DEMIO skyactiv එකක්. එකෙ 25-30 පෙට්‍රල් වැඩ කරනවා. අනික ස්පොටි ගතියක් තියනව . මරු බාන්ඩෙ

    mazda අල්ලන්නේ නැහැ බන් ..!!
     
    Jun 14, 2012
    420
    47
    0
    permit thiyanawada naththan 11 k withara deela gannath oneda?

    මචං මගේ ලග permit එක තියනවා ..!! මේ වාහන දෙක හැරෙන්න ඒ ගානට ගන්න පුළුවන් වෙන වාහන මොනවද කියලා කියහන්කෝ ..!!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    පොඩ්ඩා1;14927181 said:
    mazda අල්ලන්නේ නැහැ බන් ..!!

    එල . එහෙනම් ටොයොටා කරත්ත සන්ගමයටම බැදියන්. :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    machan permit ekak thiye 25000$+5000$ kiyala mekata wahanayak gaddi kohomada price aduwenne?

    25000 වෙනකන් 65% 80% 100% හරි අදාල විදියට duty වදිනව. ඒ උනාට 25000 පමිට් එකෙන් ගන්න පුලුවන් 30000ක් වටින වාහනයක්. හැබැයි අර අන්තිම 5000ට සාමාන්ය ටැක්ස් එක වදිනව.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    25000 වෙනකන් 65% 80% 100% හරි අදාල විදියට duty වදිනව. ඒ උනාට 25000 පමිට් එකෙන් ගන්න පුලුවන් 30000ක් වටින වාහනයක්. හැබැයි අර අන්තිම 5000ට සාමාන්ය ටැක්ස් එක වදිනව.

    machan meeka wenne kohomada kiyala danaganan widihak nadda wistharayak
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩ්ඩා1;14927297 said:
    mark X එක නම් බැරි වෙයි වගේ ..!!
    COROLLA එක නම් පුළුවන් වෙයි වගේ...!! කෝකටත් ගෙන්නන බුවෙක් ගෙන් අහන්න ඕනේ ..
    anywy thnxx mchn..!!

    apo danui dakke 2500 cc kiyala :oo::oo:

    oya site eke thiyana serama balahan

    raththarangen hari aruna47 den ahapan ganna issella
     
    Jun 14, 2012
    420
    47
    0
    මමත් ඔය site එක 24hrs වලම බල බල ඉදලා ඇති වෙලා තමයි මේ thread එක දැම්මේ..!!
    මට තියන අවුල එහෙ තියන සමහර avg price එක ලග යන වාහන මෙහෙ විකුණුම් මිලේ සෑහෙන ලොකු වෙනසක් තියනවා බන්