A Separation ඉරාන movie ekak (Imdb 8.3)
මේ මහල්ලාව සෝදන්නේ ඔහුගේ පුතා Nader විසින්. Naderගේ බිරිඳ Simin ට වීසා ලැබෙනවා පවුලත් සමගම විදේශගත වීමට. ඔවුන්ට සිටිනවා දියණියක්.
නමුත් Nader එයට අකමැති වෙන්නේ සිය ඇල්සයිමර් (අමතකවීම) රෝගයෙන් පෙළෙන පියාව බලාගැනීමට තිබෙන නිසා. අවසානයේ සිය දියණියගේ අනාගතය...