හිඟන අනාතයෝ. කාගෙ හරි දතක් ගලවල දවස ශේප් කරගන්න හැත්ත. හයර් ඉල්ලන්නෙ අපි ගිහින් නවත්තන ප්ලේස් බලල ගන්න දේවල් දිහා බලල. ගිහින් නවත්තන ගෙදර දිහා බලල ගේ ලොකුනම් වාහනයක් නවත්තල තියේනම් 400යේ හයර් එකට 600ක් ඉල්ලන සත්තු ඕකුන්. කැරිම සත්තු.
ඔව් ඒක නම් ඇත්ත.මමත් දවසක් හන්දියෙ ඉදල ගෙදර එන්න වීල් එකට නැග්ගා.සාමාන්‍යයෙන් ගාන රු 80 යි. ( ඒ දවස් වල ) .
මූ යනගමන් මට කියනව මල්ලි පොඩි වැඩක් තියෙනව මම ටක් ගාල පොඩ්ඩ්ක් ගෙදරට ගිහින් එන්නද ඇහුවා. යනපාරෙ මයි කිව්ව ගේ තියෙන්නෙ. මම හා කිව්ව.
මූ යනගමන් අතුරුපාරකට හරවල පොඩ්ඩ්ක් දුර ගිහින් වීල එක නවතතල ගෙදරකට ගිහින් ආව.විනාඩි 10 විතර ගියා.
ඊටපස්සෙ මූ මාව දාන්න අපෙ ගෙදර ලගට ඇවිල්ල 80 වෙනුවට 120 ඉල්ලනව. ඌ උගෙ ගමන ගිය එකත් මගෙන් කවර් කරගන්න හැදුවෙ. මම දුන්නෙ නෑ.ඊටපස්සෙ බැන බැන ගියා.