අපේ නංගි එක්ක යාළු වෙන්න පස්සෙන් එන නංගිගේ අල්ලපු පන්තියේ යාලුවෙක්ගෙන් නංගිට හරි වදේ කියල නංගිගේ යාලුවෙක් අපේ ක්ලාස් එකේ කෙල්ලෙක්ට කියල තිබුනා දවසක්. ඕක ඒ කෙල්ල මට කිව්වා. ඕකට මං අත දාන්න ගියොත් නංගි මාත් එක්ක තරහ වෙන නිසා මං නංගිගේ වයසේ මගේ යාලුවෙක්ට කිව්වා, ඒකට කියන්න කියල නංගි කැමති නැත්තන්...