ලහිරුගේ සිංදු තුනයි ද කොහේ මට නං ලස්සන මතක් වෙන ඒවගෙන්
සුදු ගවුම, ලැබැන්දියේ, රම්බරි
නන්දා මාලිනි, අමරදේව ගත්තොත් එයාලගේ සිංදු වලින් සීයට අසුවක් අනුවක්ම ලස්සනයි. සල්ලි හම්බ කරන්න කියලා සිංදු කරපු නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ මං හිතන්නේ. නන්දා මාලිනිගේ කටහඬේ ලොකු ලස්සනක් නං මට නෑ. උමාරියගේ...