මචංලා මට දැන් ගන්න ඔනේ බ්ලොග් එකකට් කොමෙන්ට් එකක් දැම්මහම මගෙ Profile Image එක පෙන්න්නේ මෙන්න මෙහෙම එකක්
ඒක මගේ පිංතූරේ පෙන්නන්න හදා ගන්නේ කොහොමද කියලා කියලා දෙනවද ?
උදවු කරන නොකරන හැම කෙනාටම පුලුවන් ආකාරයට සලකන්නම්
බැරිනම් BUMP එකක් වත් දා ගෙන යන්න හොදේ