DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – කැමරාවට LOVE කරන ඔබට
එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්‍රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro...