තාම බැඳලා නැති නිසා අහන්නේ. එදාට කොන්ඩම් දාන්නේ නෑ නේ.. එතකොට වැඩක් නෑනේ. ෆස්ට් ටයිම් නිසා.
මොනාද ආරක්ෂාවට කරන්නේ.. :baffled:(දැන් කියපන් පුළුවන් නන් CCTV කැමරා හයි කරනවා කියලා ආරක්ෂාවට :P) සිරාවටම මොනාද පාවිච්චි කරන්නේ එදාට,. මම දන්න එකෙක් ඉන්නව හනිමූන් එකේ සීන් එකෙන්ම කෙල්ල ප්‍රෙග්නන්ට්...