හීන ගැන මම අහලා තියෙන දෙයක් :dull: කියන්නන්,,,...
තාත්තා ගැන විස්තරයක් දැක්කා කිවුවා නේ,..
ඒ ගැනනන් අහලා තියෙනවා. :dull:
තම්න්ගේ ලඟම නැති වෙච්ච කෙනෙක් ගැන පේනවා කියන්නේ ඒ කෙනා පිං ඉල්ලනවලු.
අහපු දෙයක් මේ කියන්නේ හරිද. :dull:
ඔතනදී යාලුවා තදින් අහනවනේ තාත්තව මතක් වෙන්නැද්ද කියලා. ඒකේ හිතන්න...